පයිතන් පාඩම්

සම්පූර්ණ Python programming course එකක් සිංහල භාෂාවෙන්. මූලික කරුණු සිට advanced concepts දක්වා step by step ඉගන ගන්න.

📚 සම්පූර්ණ පාඩම් 23ක්
පාඩම 1

ඇල්ගොරිතමයක් (Algorithm) යනු කුමක්ද?

Beginner

ගැටලුවක් විසඳීම සඳහා අනුගමනය කරන ක්‍රම වේදයක් ඇල්ගොරිතමයක් ලෙස හැඳින්වෙයි.

15 මිනිත්තු
ආරම්භ කරන්න →
පාඩම 2

ගැලීම් සටහන් (Flow Charts)

Beginner

ක්‍රමලේඛයක ක්‍රියාකාරිත්වය අනුපිළිවෙළින් දැක්වෙන රූපමය නිරූපණයක් ගැලීම් සටහනක් ලෙස හැඳින් වේ.

20 මිනිත්තු
ආරම්භ කරන්න →
පාඩම 3

කල්පිත ක්‍රමලේඛ (Pseudo Code)

Beginner

ගැටලුවක් විසඳන ආකාරය සරල භාෂාවකින් දැක් වු ප්‍රකාශනයක් කල්පිත ක්‍රමලේඛයක් ලෙස හැඳින් වේ.

10 මිනිත්තු
ආරම්භ කරන්න →
පාඩම 4

ක්‍රමලේඛ (Programs) සහ ක්‍රමලේඛන භාෂා (Programming Languages)

Beginner

ක්‍රමලේඛයක් යනු පරිගණකයට යම් කාර්යයක් කිරීම සඳහා ක්‍රමලේඛ භාෂාවක් මගින් ලබා දෙන විධාන මාලාවක එකතුවකි.

25 මිනිත්තු
ආරම්භ කරන්න →
පාඩම 5

පරිගණක භාෂා පරිවර්තක මෘදුකාංග (Programming Language Translators)

Intermediate

ඉහළ මට්ටමේ භාෂා පරිගණක යාන්ත්‍රික භාෂාවට පරිවර්තනය කිරීම සඳහා භාවිතා වන විශේෂ වැඩසටහන්.

30 මිනිත්තු
ආරම්භ කරන්න →
පාඩම 6

පයිතන් ක්‍රමලේඛ භාෂාව (Python Programming Language)

Beginner

ඉහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂාවක් වන අතර Guido Van Rossum විසින් නිර්මාණය කරන ලදි.

15 මිනිත්තු
ආරම්භ කරන්න →
පාඩම 7

කාරක රීති (Syntax) සහ ශබ්දාර්ථ (Semantics)

Intermediate

ක්‍රමලේඛන භාෂාවක විධාන සකස් කිරීමේ දී අනුගමනය කළ යුතු නීති සමුදාය කාරක රීති ලෙස හැඳින් වේ.

25 මිනිත්තු
ආරම්භ කරන්න →
පාඩම 8

පයිතන් ක්‍රමලේඛ ව්‍යුහය (Python Program Structure)

Beginner

පයිතන් ක්‍රමලේඛයක් සැකසීමේ දී අනුගමනය කළ යුතු ව්‍යුහය සහ ඒකාබද්ධ ක්‍රමයක්.

20 මිනිත්තු
ආරම්භ කරන්න →
පාඩම 9

ප්‍රකාශන කාණ්ඩගත කිරීම (Grouping Statements)

Beginner

පයිතන් හි indentation (ඉන්ඩෙන්ටේෂන්) භාවිතා කරමින් statements කාණ්ඩගත කිරීමේ ක්‍රමය.

15 මිනිත්තු
ආරම්භ කරන්න →
පාඩම 10

Compound ප්‍රකාශ (Compound Statements)

Intermediate

එකට එකතු වූ statements මාලාවක් සමන්විත වන ප්‍රකාශන ආකාර.

20 මිනිත්තු
ආරම්භ කරන්න →
පාඩම 11

විවරණ (Comments)

Beginner

ක්‍රමලේඛයේ explain කිරීම සඳහා ලියන text කොටස්. මේවා execute නොවේ.

15 මිනිත්තු
ආරම්භ කරන්න →
පාඩම 12

පයිතන් ප්‍රධාන පද (Keywords/Reserved Words)

Beginner

පයිතන් භාෂාවට අනන්‍ය වූ විශේෂිත වචන සමූහයක් ඇත. මේවා විචල්‍යයන්, ශ්‍රිත නම් හෝ වෙනත් හඳුනාගන්නන් ලෙස භාවිතා කළ නොහැක.

10 මිනිත්තු
ආරම්භ කරන්න →
පාඩම 13

බෙදුම් (Delimiters)

Beginner

පයිතන් ක්‍රමලේඛ භාෂාවේ දී, කේතයේ විවිධ කොටස් වෙන් කිරීමට හෝ ඒවායේ ව්‍යුහය දැක්වීමට භාවිතා කරන සංකේත.

15 මිනිත්තු
ආරම්භ කරන්න →
පාඩම 14

දත්ත සහ වස්තු (Data and Objects)

Beginner

පයිතන් හි සියලුම දත්ත වස්තු ලෙස සලකනු ලැබේ. සෑම වස්තුවකටම අනන්‍යතාවයක්, වර්ගයක් සහ අගයක් ඇත.

20 මිනිත්තු
ආරම්භ කරන්න →
පාඩම 15

හඳුනාගන්නන් (Identifiers/names)

Beginner

පයිතන් ක්‍රමලේඛයක විචල්‍යයන්, ශ්‍රිත, පන්ති, මොඩියුල වැනි දේ නම් කිරීම සඳහා හඳුනාගන්නන් භාවිතා කරයි.

15 මිනිත්තු
ආරම්භ කරන්න →
පාඩම 16

දත්ත වර්ග (Data Types)

Beginner

පයිතන් හි සෑම අගයකටම දත්ත වර්ගයක් ඇත. දත්ත වර්ගයක් මගින් අගය කුමන ආකාරයේ දත්තයක් ද යන්නත්, එය මත සිදු කළ හැකි මෙහෙයුම් මොනවාද යන්නත් තීරණය කරයි.

25 මිනිත්තු
ආරම්භ කරන්න →
පාඩම 17

අගයන් (Literals or Constants)

Beginner

ක්‍රමලේඛයක සෘජුවම භාවිතා කරන ස්ථාවර අගයන් ය. ඒවායේ අගය ක්‍රමලේඛය ක්‍රියාත්මක වන විට වෙනස් නොවේ.

20 මිනිත්තු
ආරම්භ කරන්න →
පාඩම 18

විචල්‍යයන් (Variables)

Beginner

දත්ත ගබඩා කිරීම සඳහා භාවිතා කරන මතක ස්ථානයකට දෙන නමකි. පයිතන් හි විචල්‍යයන් නිර්මාණය වන්නේ ඒවාට අගයක් පැවරූ විටය.

20 මිනිත්තු
ආරම්භ කරන්න →
පාඩම 19

මෙහෙයවනය (Operators)

Beginner

විචල්‍යයන් සහ අගයන් මත මෙහෙයුම් සිදු කිරීමට භාවිතා කරන සංකේතයකි.

30 මිනිත්තු
ආරම්භ කරන්න →
පාඩම 20

පැවරීම් ප්‍රකාශන (Assignment Statements)

Beginner

විචල්‍යයකට අගයක් පැවරීමට භාවිතා කරන ප්‍රකාශනයකි. පයිතන් හි = සංකේතය පැවරීම් මෙහෙයවනය ලෙස ක්‍රියා කරයි.

15 මිනිත්තු
ආරම්භ කරන්න →
පාඩම 21

ප්‍රවාහ පාලන ව්‍යුහයන් (Flow Control Structures)

Intermediate

ක්‍රමලේඛයක කේත ක්‍රියාත්මක වන අනුපිළිවෙල පාලනය කිරීමට භාවිතා කරන ව්‍යුහයන්.

25 මිනිත්තු
ආරම්භ කරන්න →
පාඩම 22

ශ්‍රිත (Functions)

Intermediate

යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා එකට එකතු කරන ලද කේත කොටසකි.

30 මිනිත්තු
ආරම්භ කරන්න →
පාඩම 23

මොඩියුල (Modules)

Intermediate

පයිතන් කේත අඩංගු ගොනුවකි. එය ශ්‍රිත, පන්ති සහ විචල්‍යයන් අඩංගු විය හැක.

25 මිනිත්තු
ආරම්භ කරන්න →

ඉගෙනුම් මාර්ගය

1

මූලික කරුණු

Python basics, syntax, variables සහ data types

2

මධ්‍යම මට්ටම

Functions, loops, conditional statements

3

උසස් මට්ටම

OOP, modules, advanced concepts